අතහැරීම-4
යාගය
ඉදිරිපත් කිරීම- සුදත් චන්ද්‍රසේකර
පහත ලින්ක් එකෙන් බාගත කරගන්න.
Yagaya - download
පහත ලින්ක් එකෙන් online කියවන්න.
Yagaya - view
දිවයින ඉරිදා සංග්‍රහයේ පලවන මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාවද, pdf ලෙස සකස් කළ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි ද,ග්රන්ථ ද, ලිපි පෙළ ලොවට දායාද කළ පූජනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවන් අඩංගු වෙබ් අඩවි ආදියට ලින්ක්ස් ද, ඉදිරියේ පැවැත්වෙන ධර්ම දේශනාවන් ආදිය පිළිබඳව තොරතුරුද, mp3 වලට හරවන ලද හිමියන්ගේ ධර්ම දේශනාවන්ද අඩංගු වේ. මේ සියල්ල සතර අපායෙන් මිදීමට ඔබ සැමට ශක්තියක්ම වේවා! :) ලින්ක්ස් වැඩ නොකිරීම්,චෝදනා,යෝජනා ආදී සියල්ල දන්වන්න,තෙරුවන් සරණයි!
අතහැරීම-1
අතහැරීම-2 
අතහැරීම-4 
අතහැරීම-7
(දැනට 2014 -03-23 සිට 2014 -10-05 තෙක් ලිපි පමණි.දිවයින පුවත්පතෙහි තවම පල නුවූ නව ලිපි කිහිපයක්ද අඩංගු වේ)
read online