Tuesday, January 21, 2014

රුවන්වැලි මහා සෑ වන්දනා..............!


ත්‍රිවිධ රත්නය සරණ යමින්
සතර අපායෙන් මිදීම අරමුණු කරගෙන
සිදු කරන පිංකම් මාලාවක්

වර්ෂ 2014ක්වූ පෙබරවාරි මස 8 වැනි සෙනසුරාදා දිනය පුරාවට
රුවන්මැලි සෑ රදුන් අභියස

සාංඝික දානමය පිංකම
කප්රුක් පූජා
සුවඳ පූජා
නෙළුම් මල් ලක්ෂ 02කට අධික පූජා ද සමඟින්

පැවැත්වෙන වගයි...

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව ලොවට
දායාද කළ අති පූජනීය ස්වාමින් වහන්සේගේ
ධර්ම දේශනයක්ද මෙදිනම 
සවස 6 ට
පින් කැමත්තෝ නෙළුම් මල්ද රැගෙන
පැමිණෙත්වා!!!
වැඩි විස්තර - 0777 712 137


මල් පූජාවේ අනුසස් 
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

සුවද පූජාවේ අනුසස් -
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
වහා චිත්ත සමාධිය ඇතිවේ
සුවඳවත් සිරුරක් ලැබේ
නිවන සදහා හේතු වීම


Thursday, January 16, 2014

හිමියන්ගේ ධර්ම දේශනා(mp3)

ධර්ම සාකච්ඡා

2014 ජනවාරි තෙක්
2014 ජනවාරි සිට
------------------------------------------------------------------------------------------------------------

ධර්ම  දේශනා

2014 ජනවාරි තෙක්

2014 ජනවාරි සිට

-not updated yet-
------------------------------------------------------------------------------------------------------------

පහත යූ ‍ටියුබ් චැනල/ලින්ක් හරහා ධර්ම දේශනාවන්හි
වීඩියෝවන් නරඹන්න

යූ ‍ටියුබ් චැනල

Saturday, January 11, 2014

On The Trail Of Arahath-Giving Up part 1


English translation of  Maha Rahathun Wedi Maga Osse-part 1

On The Trail Of Arahath-Giving Up part 1


read online
GivingUp - View
download
GivingUp1 - download